SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම්

SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම්

අගමැති නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිදුවීමට අදාලව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ පිලිබඳව නිවේදනය කරයි.

views

279 Views

Comments

arrow-up