JUL
04
විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකාරකම් දෙකකට එරෙහිව පරීක්ෂණ

ජූනි නව වෙනිදා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් විදුලිය ඇන හිටීම පිලිබඳව හා ජල විදුලිය නිපදවිය හැකිව තිබියදී ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කර රුපියල් මිලියන 320ක් වැය වූ සිද්ධියක් පිලිබඳව පරීක්ෂණ පැවැත්වීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශයක් නිකුත් කොට තිබෙනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අද මේ බව ප්‍රකාශ කළා.
257 Views
Comments