JUN
27
ඖෂධ හිගයි පරිස්සම් වන්න - වෛද්‍යවරුන් අනතුරු ඇඟවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතාව වඩාත් පරිස්සම්කාරී විය යුතු බව පවසා සිටියේය.
රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් තමුන්ගේ ඖෂධ නාස්තියකින් තොරව අදාළ ප්‍රමාණය පමණක් භාවිතා කල යුතු බව ද එම සංගමය පෙන්වා දී තිබේ.
240 Views
Comments