JUN
20
ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයට ඔස්ට්‍රේලියාවේ පූර්ණ සහාය ලබාදෙනවා - ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමතිනි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමතිනි ක්ලෙයාර් ඕ’නිල් මහත්මිය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව පවසා සිටියාය.
ඊයේ (20) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.
238 Views
Comments