JUN
27
රුසියාවෙත් ණය ගෙවීමේ අර්බුදක්

රුසියාව ප්‍රතම වතාවට වසර 100කට පසුව ස්වෛරී බැඳුම්කරයකට අදාළ ගෙවීම් පැහැරහැර තිබේ.
පසුගිය මැයි 27 වනදා වන විටඩොලර් මිලියන 100ක පමණ පොලීයක් ගෙවීමට නියමිතව තිබූ අතර ඊට අදාළ සහන කාලයද අදින් අවසන් වේ.එම නිසා මෙම තත්ත්වය ණය පැහැර හැරීමක් ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය පවසයි .
රුසියාව තුළ මේ වන විට ක්‍රමයෙන් ආර්ථික, මූල්‍ය සහ දේශපාලන ගැටලු උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටි.
283 Views
Comments