JUL
04
ඩීසල් ලබාදෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඩීසල් ලබාදෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙක් මැදවච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් රුපියල් 127,500ක මුදලක් ඉන්ධන ලබාදෙන බව පවසා වංචා කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී රුපියල් 34,360ක මුදලක් සොයා ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් පුනැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
249 Views
Comments