සම්පත් තෙන්නකෝන් දිවි රඟමඬලට සමුදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

සම්පත් තෙන්නකෝන් දිවි රඟමඬලට සමුදෙයි

සම්පත් තෙන්නකෝන් දිවි රඟමඬලට සමුදෙයි

ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය නළු සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

මිය යන විට ඔහු 62 වියෙහි පසුවූවා.

 

ඔහුගේ ඉල්ලීමක් පරිදි සම්පත් තෙන්නකෝන් මහතාගේ අවසන් කටයුතු පැය විසි හතරක් ඇතුළත සිදු කිරීමට කටයුතු කරන බව පවුලේ ඥාතීන් සඳහන් කරනවා.

views

779 Views

Comments

arrow-up