හරක් කටාගේ ඥාතියෙක් හෙරොයින් සමග අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

හරක් කටාගේ ඥාතියෙක් හෙරොයින් සමග අල්ලයි

හරක් කටාගේ ඥාතියෙක් හෙරොයින් සමග අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාගේ ඥාති පුත්‍රයෙකු ඊයේ පස්වරුවේ මිදිගම දිවුල්ගස්හන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

20 හැවිරිදි එම සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 15 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

views

297 Views

Comments

arrow-up