කොරළවැල්ලේදී දෑත් කපාගෙන ගිය අපරාධකරු අධිකරණයට භාර වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

කොරළවැල්ලේදී දෑත් කපාගෙන ගිය අපරාධකරු අධිකරණයට භාර වෙයි

කොරළවැල්ලේදී දෑත් කපාගෙන ගිය අපරාධකරු අධිකරණයට භාර වෙයි

කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ගේ දෑත් කපා රැගෙන පළාගිය සැකකරු නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (24) උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

 

පසුගිය 21 වනදා රාත්‍රියේ හතළිස් හැවිරිදි පුද්ගලයකුට සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබූ බව වාර්තා වී තිබුණි.

views

227 Views

Comments

arrow-up