නව රෝහල් සංකීර්ණ දෙකක් තැනීමට ජනපතිගෙන් උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

නව රෝහල් සංකීර්ණ දෙකක් තැනීමට ජනපතිගෙන් උපදෙස්

නව රෝහල් සංකීර්ණ දෙකක් තැනීමට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සහ නවීන ළමා රෝහල් පිහිටුවීමට උපදෙස් ලබා දී ඇත.

 

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති  ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ සඳහා උපදෙස් ලබාදුන් බවයි. ඒ අනුව උපදෙස් ලැබී ඇත්තේ, මෙම රෝහල් යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත වු සුදුසු ස්ථානවල ගොඩ නැගීමටයි.

views

235 Views

Comments

arrow-up