ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 40 වන අධිකාරිය වූ මහජන ආරක්ෂා පනත ප්‍රකාරව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාලව 12 වැනි වගන්තියෙන් ජනපති බලතල අනුව පළමුවැනි උපලේඛනය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවට බලය පවරා තිබෙන අතර ඒ මහජන සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහායි.

දෙවැනි උපලේඛනයට අනුව කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය ඇතුළු තවත් පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයකට අදාළව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

 

 

views

282 Views

Comments

arrow-up