JUL
13
“කලහාකාරි ලෙස හැසිරෙන පිරිස් සමඟ වාහන වහා අත්අඩංගුවට ගන්න” - අගමැතිගෙන් නියෝග

කලහාකාරි ලෙස හැසිරෙන පිරිස්, වාහන,ලොරි, වහා අත්ංඩගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියොග කර තිබේ.
ඒ අනුව නීතියට පටහැනි වන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතී.
මේ අතර මීට මොහොතකට පෙර බස්නාහිර පළාතට පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබූ අතර දිවයිනටම හදිසි නීතිය පැනවීය.
316 Views
Comments