කොරෝනා වැඩීවීම ගැන නවතම හෙළිදරව්ව
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

කොරෝනා වැඩීවීම ගැන නවතම හෙළිදරව්ව

කොරෝනා වැඩීවීම ගැන නවතම හෙළිදරව්ව

මේ සතියේ කොරෝනා රෝගීන් 6413 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

 

එය පෙර සතියට වඩා 19.0% වැඩි වීමක් ලෙසයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

 

එසේම මේ සතියේ කොරෝනා  මරණ 116 වාර්තා වී තිබෙනවා.

 

එය පෙර සතියේ මරණ 87 ට වඩා 33.3% වැඩි වීමක්.

 

views

674 Views

Comments

arrow-up