අතුරලියේ රතන හිමි ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

අතුරලියේ රතන හිමි ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගනී

අතුරලියේ රතන හිමි ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් යළිත් දේශපාලනය නොකරන බව පවසයි.

 

ඒ අනුව මින් ඉදිරියට කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් බණ භාවනා වල යෙදෙමින් කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කර තිබේ.

 

අපේ ජන බල පක්ෂයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජාතික ලැයිස්තුවෙනි.

views

840 Views

Comments

arrow-up