ගම්මන්පිල “දෙන්න බෑ” කියපු තෙල් ගන්න බැසිල්ගෙන් ඩොලර්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

ගම්මන්පිල “දෙන්න බෑ” කියපු තෙල් ගන්න බැසිල්ගෙන් ඩොලර්

ගම්මන්පිල “දෙන්න බෑ” කියපු තෙල් ගන්න බැසිල්ගෙන් ඩොලර්

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරායට පැමිණ, ඉන්ධන ගොඩබෑම ආරම්භකර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

 

ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදනයට ලබාදීම සඳහා සැලසුම් කර ඇතැයිද කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අදය ගම්මන්පිල මහතා පැවසුවේ ඒ අනුව දින 08කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කෙරෙන බවයි.

views

725 Views

Comments

arrow-up