අදත් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

අදත් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම්

අදත් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම්

විදුලි බිඳ වැටීමක් සිදු නොවන බවට දැනුම් දී තිබුණද අදත් ප්‍රදේශ රැසක ම විදුලි සැපයුම බිඳ වැටී තිබෙනවා.

 

ලංකා විදුලිබල මණ්ඩලය පැවසූයේ තමන්ට අවශ්‍ය ඉන්ධන ලබානොදීම හේතුවෙන් විදුලි සැපයුම බිඳ වැටීම වැළැක්විය නොහැකි බවයි.

views

803 Views

Comments

arrow-up