රු. 5,000 ගෙවීමට අදාල චක්‍රලේඛය නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

රු. 5,000 ගෙවීමට අදාල චක්‍රලේඛය නිකුත් කෙරේ

රු. 5,000 ගෙවීමට අදාල චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර ඇත.

 

 

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය ඊයේ (13) නිකුත් කර ඇත.

 

 

මාසික වැටුප් ලබන ස්ථිර / තාවකාලික සහ කොන්ත්‍රාත් නිලධාරීන්ට දෛනික වැටුප් ලබන නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට මෙම දීමනාව සඳහා හිමිකම් පවතී.

views

742 Views

Comments

arrow-up