වසන්ත මුදලිගේ යලිත් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

වසන්ත මුදලිගේ යලිත් අත්අඩංගුවට

වසන්ත මුදලිගේ යලිත් අත්අඩංගුවට

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන තිබේ. 

 

කැලණිය විශ්වවිද්‍යාලය අසල අද සවස ආරම්භ කරන ලද සිසු විරෝධයක් අතරතුරදී අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත‍ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

views

222 Views

Comments

arrow-up