මාස තුනක් තුළ නිකුත් කළ පාස්පෝට් ගණන දෙලක්ෂ හැත්තෑ අටදහස පනී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

මාස තුනක් තුළ නිකුත් කළ පාස්පෝට් ගණන දෙලක්ෂ හැත්තෑ අටදහස පනී

මාස තුනක් තුළ නිකුත් කළ පාස්පෝට් ගණන දෙලක්ෂ හැත්තෑ අටදහස පනී

ජනවාරි මාසයේ සිට මේ දක්වා සාමාන්‍ය සේවා එක්දින සේවා සහ විදේශ දූත ගමන් සඳහා විදේශ ගමන් බලපත්‍ර 2,78,117 ක් නිකුත් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශිකා හංසිකා කුමාරසිංහ මහත්මිය කියා සිටී.

 

විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගත වුවහොත් වහාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු අතර, එම පැමිණිල්ලත් සමග නව ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බවද, එය කල් ඉකුත්වීමේ දිනයට පෙර අස්ථානගත වුවහොත් යම් දඩ මුදලක් ගෙවිය යුතු බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

270 Views

Comments

arrow-up