JAN
08
රබර් අපනයනය 39% කින් පහලට

2022 වසරේ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය 39% කින් ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය සියයට 93 කින් පහළ ගොස් ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.
මේ අතර 2021 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 1050 ක් වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පසුගිය වසරේ දී ඩොලර් මිලියන 1463ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිව තිබෙනවා.
213 Views
Comments