හිටපු ජනපතිට හා පවුලේ අයට ආරක්‍ෂාව සපයන්නැයි මානව හිමිකම් කොමිසමෙන් රජයට නිර්දේශ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

හිටපු ජනපතිට හා පවුලේ අයට ආරක්‍ෂාව සපයන්නැයි මානව හිමිකම් කොමිසමෙන් රජයට නිර්දේශ

හිටපු ජනපතිට හා පවුලේ අයට ආරක්‍ෂාව සපයන්නැයි මානව හිමිකම් කොමිසමෙන් රජයට නිර්දේශ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතාට සහ ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා.

 

ජනාධිපති ධුරය හැර යාමෙන් පසුව විදේශගතවූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, තවමත් ශ්‍රී ලංකාවට පැමිණියේ නෑ.

 

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ ලබන 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

views

248 Views

Comments

arrow-up