රෝහල්වල සැත්කම් සියල්ල නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

රෝහල්වල සැත්කම් සියල්ල නවතී

රෝහල්වල සැත්කම් සියල්ල නවතී

 

වෛද්‍යවරුන් සඳහන් කරන්නේ රජයේ රෝහල් තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටීමේ අවදානමක් හට ගෙන ඇති බැවින් ඒවා නැවැත්වීමට අදාල තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදුවනු ඇති බවයි.

 

 

ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයා දැන් පවතින ඉන්ධන හිගය නිසා ලේ දන්දීමේ කඳවුරු අවලංගු වීම මත ශල්‍යකර්ම වලට අවශ්‍ය රුධිර හිඟ වී ඇතැයි සඳහන් කර තිබේ.

 

 

හදිසි අනතුරු වලට ලක්ව රෝහල් ගත කරන පුද්ගලයන්ගේ සැත්කම්,  සිසේරියන් සැත්කම් සහ පෙර සැලසුම් කරන ලද සැත්කම් සියල්ලටම රුධිර හිගය මත ඇනහිටීම මත අවදානමක් ඇතිව තිබේ

views

283 Views

Comments

arrow-up