ඉන්ධන මිල ඉහල දැමිය යුතුයි. -අගමැති-
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ඉන්ධන මිල ඉහල දැමිය යුතුයි. -අගමැති-

ඉන්ධන මිල ඉහල දැමිය යුතුයි. -අගමැති-

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ඉන්ධන මිල ඉහල දැමිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

ඒ අතර ඉදිරි අයවැයෙන් සහනාධාර සඳහා රුපියල් බිලියන දෙසීයක් වෙන් කරන බවද එතුමා ප්‍රකාශ කර සිටියා.

 

රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ(22) පාර්ලිමේන්තුවේදී නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ පිළිබඳ සඳහන් කළා.

views

264 Views

Comments

arrow-up