ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් කි‍්‍රකට් නායක බන්දුල වර්ණපුරට අසාධ්‍යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් කි‍්‍රකට් නායක බන්දුල වර්ණපුරට අසාධ්‍යයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් කි‍්‍රකට් නායක බන්දුල වර්ණපුරට අසාධ්‍යයි

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් නායක බන්දුල වර්ණපුර මහතාට සිදුකළ ශල්‍යකර්මයකින් අනතුරුව ඔහුගේ පාදයක කොටසක් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇත.

 

මීට දින කීපයකට ඉහතදී ඇතිවූණු හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි.

 

මේ සම්බන්ධව ඔහුගේ පුතෙකු වන මාධව වර්ණපුර මහතා කියා සිටියේ වෛද්‍යවරුන් තම පියාගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක් දරමින් සිටින බවයි.

 

රුධිරයේ සීනි මට්ටම වැඩිවීම හේතුවෙන් මතුවූ දියවැඩියා රෝග තත්ත්වයෙන් බන්ධුල වර්ණපුර මහතා රෝහල්ගත කර තිබිණි.

views

986 Views

Comments

arrow-up