SEP
08
“කුදුද? කඳුද?” ගීතය වරද්දාගත් ඇමති හරින් (VIDEO)

පෙරේදා(06) පැවති එක්සත් ජාතික පක්‍ෂයේ 76 වැනි සමුළුවේ තම කතාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ගුණදාස කපුගේ ගායනවේදියා එදා ගැයූ ගීයක පදවැල් කිහිපයක් කීවේය.
එහෙත් හරින්ට එම ගීතයේ මුල් පද දෙක වැරදුනි. ගීතයේ මුල් පද දෙක වැරදුණේ මෙලෙසිනි.
සබඳ අපි “කුදු’‘ නොවෙමු
උනත් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එක ගඟකට වැටෙන
එම ගීතය කිහිප වරක් යළි යළි ඔහු කීවේය. එහෙත් එම ගීතය පහත ලෙස නිවැරදි විය යුතු බව ඔහු නොදැන සිටියා විය හැකිය.
සබඳ අපි කඳු නොවවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
289 Views
Comments