එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගන්න විජේදාස සිංගප්පූරු අධිකරණයටම යයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදු වූ හානියට එරෙහිව විදේශීය රටක දී නඩු පැවරීමේ තීරණයෙහි වෙනසක් නොවන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා පවසා සිටියේය.
ඒ අනුව මෙම අනතුරින් සිදු වූ පරිසර හානියට වන්දි ඉල්ලා නඩුවක් සිංගප්පූරුවේ දී ගොනු කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.
එම නඩුව හෙට (24) දින ගොනු කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසා සිටී.
294 Views
Comments