අවුරුදු දා රෑ මව් කිරි සිරවීමෙන් මස්කෙළියේ බිළිදෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

අවුරුදු දා රෑ මව් කිරි සිරවීමෙන් මස්කෙළියේ බිළිදෙක් මරුට

අවුරුදු දා රෑ මව් කිරි සිරවීමෙන් මස්කෙළියේ බිළිදෙක් මරුට

අලුත් අවුරුද්ද යෙදී තිබූ පෙරේදා (14) රාත්‍රියේ මව් කිරි සිරවී කුඩා බිළිඳෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස පහ හමාරක බිළිඳෙක් බව සඳහන් වේ.

 

මස්කෙළිය, ග්ලැන්ටින් වතුයායේ පදිංචිව සිටි මෙම බිළිඳා මව් කිරි සිරවී මස්කෙළිය රෝහලට රැගෙනවිත් ඇති අතර, එම අවස්ථාවේදීත් බිළින්දාඳ අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බව සඳහන් වේ.

 

බිළිඳාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබේ.
 

views

256 Views

Comments

arrow-up