අක්ෂි රෝහලේ සැත්කම් නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

අක්ෂි රෝහලේ සැත්කම් නවතී

අක්ෂි රෝහලේ සැත්කම් නවතී

ජාතික අක්ෂි රෝහලේ සිදුකෙරෙන ශල්‍යකර්මද නවතා දමා ඇති බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසා සිටී.

 

ශල්‍යාගාරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ශල්‍යකර්ම නතර කර ඇති බවට රෝගී ජනතාව වෙත දැනුම් දී ඇති බව එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කර සිටී.

 

පසුගිය 13 වනදා සිට රෝහලේ සිදු කෙරෙන ශල්‍යකර්ම තාවකාලිකව නවතා දමා ඇති බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.
 

views

314 Views

Comments

arrow-up