දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන හැටි මහ බැංකු අධිපති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන හැටි මහ බැංකු අධිපති කියයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන හැටි මහ බැංකු අධිපති කියයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය මේ මස අගදී ප්‍රකාශයට පත්කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටී.

 

ඉන්පසු වාණිජ ණයහිමියන් සහ ද්විපාර්ශ්වික ණයහිමියන් සමග එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
 

views

203 Views

Comments

arrow-up