සංචාරකයින් රැසක් සමග සෙවන් සීස් මැරීනා අද කොළඹ වරායට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

සංචාරකයින් රැසක් සමග සෙවන් සීස් මැරීනා අද කොළඹ වරායට

සංචාරකයින් රැසක් සමග සෙවන්  සීස් මැරීනා  අද කොළඹ වරායට

විදේශිකයන් 607 ක් රැගත් සෙවන් සීස් මැරීනා නෞකාව අද උදෑසන කොළඹ වරායට ළඟා වී ඇත.

 

 

465 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මෙම නෞකාවේ යුරෝපීය සහ ඕස්ට්‍රේලියානු සංචාරකයින් පිරිසක් පැමිණි බව වාර්තා වේ.

 

 

ඔවුන් අද දින කොළඹ අවට සංචාරය කොට පස්වරු 4.30 ට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

views

233 Views

Comments

arrow-up