රූපවාහිනී සංස්ථාවත් විකුණන්න සැරසෙන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

රූපවාහිනී සංස්ථාවත් විකුණන්න සැරසෙන ලකුණු

රූපවාහිනී සංස්ථාවත් විකුණන්න සැරසෙන ලකුණු

ස්වේච්ඡාවෙන් සේවය අතහැර යන සේවකයන් වෙනුවෙන් ලක්ෂ 05 ත් ලක්ෂ 25 ත් අතර වන්දි මුදලක් යෝජනා කරමින්, ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමති සේවකයන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දීමක් කොට තිබේ.

 

සංස්ථාව ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දීම සඳහා මෙම පියවර ගැනීමට සිදුව ඇති බව පැවසෙන නමුත්, එහි සේවකයින් බොහෝ පිරිසක් මෙම යෝජනාවට විරෝධය පළ කොට ඇති අතර, ඔවුන් කියා සිටින්නේ පාලකයන් මේ උත්සාහ කරන්නේ ආයතනය පාඩු ලබන බව පවසමින් විකුණා දැමීමේ තත්වයක් ඇති කිරීමට බවයි.
 

views

219 Views

Comments

arrow-up