MAR
23
කිරිපිටි මිල පහලට

වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්‍රියාත්මක වන මෙම නව මිල වෙනසට අනුව කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200.00 කිනුත් ග්‍රෑම් 400 ක මිල රුපියල් 80.00 කිනුත් අඩු කර ඇති බව කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කර සිටී.
219 Views
Comments