FEB
28
රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ නිර්දේශිත නාම එළිදැක්වේ

2022 වසරේ රූපවාහිනි වැඩසටහන් හා ටෙලි නාට්‍ය ඇගයීම උදෙසා පවත්වන 19 වැනි රයිගම් ටෙලීස් උළෙලේ නිර්දේශිත නාම එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි.
2022 රයිගම් ටෙලීස් ප්‍රධාන සම්මාන උළෙල ලබන මාර්තු මස 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත වේ.
227 Views
Comments