FEB
27
වසන්ත ඇතුළු පිරිසට ඇප

අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසට ඇප නියම වී තිබෙනවා.
ඒ අදාළ නඩුව අද(27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අනුව වසන්ත මුදලිගේ, භික්ෂූන් වහන්සේලා 48 දෙනෙකු ඇතුළු 68 දෙනෙකුට මෙලෙස ඇප හිමි වුණා.
223 Views
Comments