කතානායකටත් කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

කතානායකටත් කොරෝනා

කතානායකටත් කොරෝනා

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කතානායක නිල නිවසේ සේවකයින් තිදෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් මත කතානායකවරයා සිය නිල නිවෙසේ නිරෝධායනයට යොමුව සිටී.

 

මේ අනුව මෙතෙක් කොවිඩ් ආසාදනයවී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

723 Views

Comments

arrow-up