MAR
03
ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානියා මෙරටට පැමිණ ඇතැයි උදය ගම්මන්පිල හෙළිකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ, පසුගිය දා මෙරටට පැමිණ ඇත්තේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා බවයි.
අද (03) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, එලෙස පැමිණි පිරිස යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර ඇති බවයි.
217 Views
Comments