JUL
08
ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට නාරා නගරයේදී කතාවක් කරමින් සිටියදී ඔහුගේ පසුපසින් වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් තුවාළ ලැබූ හිටපු අග්‍රාමත්‍යවරයා මේ වනවිට රෝහල්ගතකර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි තැබීම කළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
203 Views
Comments