වැඩි මිළට සිමෙන්ති වික්ක අයෙක් දැළේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

වැඩි මිළට සිමෙන්ති වික්ක අයෙක් දැළේ

වැඩි මිළට සිමෙන්ති වික්ක අයෙක් දැළේ

රජයේ අනුමත මිළට වඩා වැඩියෙන් සිමෙන්ති අලෙවි කළ පුද්ගලයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

 

මෙම පුද්ගලයා විසින් වැඩි මිළට සිමෙන්ති අලෙවි කරන බවට බවට ගෝනහේන කඳවුරට ලැබුණු තොරතුරක් මත ඊයේ(26) පස්වරුවේ වැටලීම සිදුකර ඇත.

 

සැකකරු කිලෝ 50 සිමෙන්ති කොට්ට 69ක් මෙලෙස අලෙවි කර තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා පාරිභෝක අධිකාරියේ ගම්පහ ශාඛාව වෙත බාර දී ඇත.

views

662 Views

Comments

arrow-up