පැය හතකරක විදුලි කප්පාදුවකට සැරසෙන්න..- විදුලි ඉංජිනේරුවෝ රටට දන්වති…
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

පැය හතකරක විදුලි කප්පාදුවකට සැරසෙන්න..- විදුලි ඉංජිනේරුවෝ රටට දන්වති…

පැය හතකරක විදුලි කප්පාදුවකට සැරසෙන්න..- විදුලි ඉංජිනේරුවෝ රටට දන්වති…

ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

 

 

දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

 

 

ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත්, දින 22කට සරිලන දැවි තෙල් බවත් හෙතෙම සදහන් කරයි.

views

1428 Views

Comments

arrow-up