SEP
19
වසර දෙකක තම පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප සහ සෙසු දීමනා ජනතාවට දුන් මන්ත්‍රීවරයා

වසර දෙකක තම පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප සහ සෙසු දීමනා සියල්ල ජනතාවට ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතාය.
එම මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවය ඊයේ (18) අකුරැස්ස අතුරලිය මාලින්බඩ ප්‍රදේශයේ දී පැවැත්වුණි.
එහි දී ඒ මහතා විසින් පසුගිය කාලසීමාව තුළ මන්ත්‍රීවරයෙකු වශයෙන් ලද වැටුප් සහ දීමනා ලෙස රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් ජනතාවට පරිත්‍යාග කර තිබේ.
මෙම මුදල් මාතර දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන 220ක් අතරේ බෙදා දීම එහිදී සිදුවිය.
315 Views
Comments