රට පනින්න උදව් කළ අයට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

රට පනින්න උදව් කළ අයට වැඩ වරදී

රට පනින්න උදව් කළ අයට වැඩ වරදී

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැනයාමට උත්සාහ කළ පිරිසකට උදව් කළ පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා වාලාච්චේන කඳවුරේ නිලධාරීන් සහ මඩකලපු නාවික හමුදා බුද්ධි ඒකකය සමත් වී තිබෙනවා.

මෙම වැටලීම ඊයේ(11) දින සිදු කෙරුණේ කාත්තන්කුඩි මුත්තුවාරන් වෙරළ තීරයේ දීයි.

අදාළ සැකකරුවන් විසින් රටින් පිටව යන පුද්ගලයන්ගෙන් ප්‍රවාහනය සඳහා රුපියල් ලක්ෂ දහයත් පහළොවත් අතර මුදලක් ලබාගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ. 

views

341 Views

Comments

arrow-up