දමිතා අබේරත්නට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

දමිතා අබේරත්නට ඇප

දමිතා අබේරත්නට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

 

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය සිදු කර ඇත.

 

දමිතා අබේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

views

261 Views

Comments

arrow-up