JUL
18
ජන අරගලයේ පුරවැසියෝ

ජන අරගලයේ පුරවැසියෝ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ගාලුමුවදොර පිටියේ අරගලයේ නිරත නියෝජිතයන් පිරිසක් අද (18) මැතිවරණ කොමිසම් කාර්යාලය වෙත පැමිණි තිබුණි.
ජන අරගලයේ 101 වැනි දිනය වූ අද (18) දින ඔවුන් මෙලෙස මැතිවරණ කොමිසම් කාර්යාලය වෙත පැමිණි පක්ෂය ලියාපදිංචි කිරීමට ඉල්ලීම සිදු කර තිබුණි.
307 Views
Comments