දින 5ක් ඉන්ධන පෝලිමේ සිටි අයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

දින 5ක් ඉන්ධන පෝලිමේ සිටි අයෙක් මරුට

දින 5ක් ඉන්ධන පෝලිමේ සිටි අයෙක් මරුට

දින පහක් පුරා ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයකු මරණයට පත්වුණු පොඩ්ඩක් තක් වව්නියාව බණ්ඩාරවන්නිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 


අදාළ පුද්ගලයා සිය යතුරු පැදිය ඉන්ධන පෝලිමේ නතර කර අද දහවල් වෙළඳසැලක් වෙත පැමිණි අවස්ථාවේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 


මෙම පුද්ගලයා 44 හැවිරිදි වවුනියාව රෝහලේ සුළු සේවකයෙක්.

views

256 Views

Comments

arrow-up