ඉන්ධනහලේ පයින් ගැසූ නිලධාරියාගෙන් පටිගත කළ තරුණයා ට මරණීය තරජන

යුධ හමුදා ඉහළ නිලධාරියෙක් විසින් කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකුට පයින් පහරදෙන ආකාරය පටිගත කළ තරුණයා ට ඉන්ධනහලේ පයින් ගැසූ නිලධාරියාගෙන් මරණීය තරජන එල්ල කල බව ඔහු පවසා සිටි.
ඔහු කියා සිටියේ මේ නිසා තමන් තම දරු පවුල සමග නිවසින් බැහැරව සැඟවී සිටින බව අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාව එක්වෙමින් ඔහු පවසා සිටියේය.
මෙම පහර එල්ල කරන හමුදා නිලධාරියා යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙක් බවට වාර්තා වන අතර මෙම සිදුවීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
264 Views
Comments