බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත‍්‍රණයක් - රංජිත් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සඳහන් කලේ මෙරට රාජ්‍ය බලය බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව යි.
හෙතෙම මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කළේ මේ ආකාරයෙන්ම කුමන්ත්‍රණ සඳහා මීට පෙර අවස්ථා ගණනාවකදීම සම්බන්ධතා තිබූ පිරිස්ම එම කුමන්ත්‍රණයට මෙවරද සම්බන්ධ වන බවයි.
පැමිණෙමින් සිටින බිල්ලා භයානක බව මෙරට තරුණ තරුණියන්ට දැනුම් දී සිටින බව ද මෙරට රාජ්‍ය බලය බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ කුමන්ත්‍රණ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම කියා සිටියේය
243 Views
Comments