අරගල භූමියේ ස්ත‍්‍රී දුෂකයෙක් ?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

අරගල භූමියේ ස්ත‍්‍රී දුෂකයෙක් ?

අරගල භූමියේ ස්ත‍්‍රී දුෂකයෙක් ?

 

රත්නපුර මහාධිකරණයේ විභාග වෙමින් ඇති ස්ත්‍රී දූෂණ නඩුවක ප්‍රධාන සැකකරුවා  ලෙස චෝදනා එල්ල වී ඇති, අධිකරණය මග හැරීම නිසා වරෙන්තු ලැබ සිටි අයෙකු ගාලු මුවදොර අරගල භූමියේ සැඟව සිටි දී කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි  වයස අවුරුදු 25 ක තරුණයෙකි.

 

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ මොහු අධිකරණය මඟහරිමින් ගාලු මුවදොර අරගල භූමියේ මාස දෙකක පමණ කාලයක් සැඟව සිටි ඇති බවයි

views

258 Views

Comments

arrow-up