අද ඩොලරය රු. 368.39 යි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

අද ඩොලරය රු. 368.39 යි

 අද ඩොලරය රු. 368.39 යි

අද(11) දිනයේ දී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ලෙස සටහන් වූයේ රු.368.39ක්.

 

එහි ගැනුම් මිල රු.357.79ක් ලෙස සටහන් වී තිබුණා.

 

එසේම සටර්ලිං පවුම් එකක විකුණුම් මිල රු.443.43ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිල දැක්වුණේ රු.426.45ක් ලෙසයි.

 

එමෙන්ම යුරෝ එකක විකුණුම් මිල රු.375.55ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිල දැක්වුණේ රු.361.16ක් ලෙසයි.

views

256 Views

Comments

arrow-up