JUL
11
දුරකථනවලට ලැබෙන ව්‍යාජ යෙදුම් ගැන අවධානයෙන් සිටින්නැයි, පරිගනක හදිසි ප්‍රතිචාර අංශය ඉල්ලයි

ඉන්ධන ලබා ගැනීම හෝ ඒ සඳහා ලියාපදිංචි වීමට යැයි සඳහන් කරමින් ජංගම දුරකථන වෙත ලැබෙන කෙටි පණිවිඩ හෝ ව්‍යාජ යෙදුම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර අංශය ඉල්ලා සිටිනවා.
ජංගම දුරකථන සඳහා ලැබෙන විවිධ යොමු මඟින් පුද්ගලික දත්ත එක් රැස් කරවාගෙන ඒ ඇසුරින් විවිධ අපරාධ වලට යොමුවීමට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් කටයුතු කරන බවද එම සංගමය තවදුරටත් පෙන්වා දෙනවා.
336 Views
Comments