මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය ප්‍රමාද විය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

 


ඒ අනුව IMF සමඟ සාකච්ඡා වඩා හොඳ ප්‍රගතියක් කරා ගෙන යාම, මූල්‍ය හා ඉන්ධන හිඟය විසඳීම ආදී කරුණු සඳහා හැකි ඉක්මනින්  දේශපාලන ස්ථාවරත්වයක් ඇති කල යුතු බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

 


එසේම ඉන්දියානු සංචිත බැංකුව සමග ඇමරිකානු ඩොලර් මිලියන එකක හුවමාරුවක් සඳහාද සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවද එතුමා වැඩිදුරටත් දක්වා තිබුණා.

views

264 Views

Comments

arrow-up